Refine Search
සාංදෘෂ්ටික
එක මොහොතක රටම වසාගත් ව්‍යසනයක් පාමුල දී තමන් සමඟ එකට ජීවත් වන තරුණිය එනතුරු බලා සිටින තරුණයෙකුට වයස අවුරුදු හැත්තෑ නවයක් පමණ වන බුර්ෂුවා පන්තියේ මිනිසෙක් මුණ ගැසෙයි. ඉන්පසු ව ඔහු තරුණයාට තමන්ගේ කතාව ..
Read
නයිගලින් උපන් පුත්‍රයෝ
තත්කාලීන සමාජ දේශපාලන සංස්කෘතික වටපිටාව දෙස සානුකම්පිතව බලමින් එම වටපිටාවේම චරිත එම තත්ත්ව කාලීන සමාජ පසුබිම තුළ හැසිරෙන ආකාරයේ හැඩය පිළිබඳව කතා බහ කෙරෙන නවකතාවකි...
Read
රජ සහ ඝාතකයා
අසීමාන්තික බලතල දරමින් ජනාධිපති පැරකුම් ලංකාව පාලනය කරන්නේ රජෙකු ලෙසය. රාජකීය දෛවඥයා කියන්නේ ‘රජෙකු සිටින තැන ඝාතකයෙකුද සිටින්නේය’ කියායි. එහෙත් පැරකුම්ගේ සැළසුම නම් තවත් දශක කිහිපයක් රට පාලනය කොට සිහ..
Read
අපි දු යාත්‍රා කළෙමු
අපි දු යාත්‍රා කළෙමු නවකතාව ගෙතී ඇත්තේ යුද්ධය අවසන් වූ පසු බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යන්නට උත්සාහයක් දරන පුත්තලම ප්‍රදේශයේ තරුණයන් පිරිසකගේ අත්දැකීම් වටා ය. මෙහි එන නම් ගම් මනඃකල්පිත ය...
Read
දුලවන්නියෝ
පසුගිය කාල වකවානුවේ අප රට තුළ සිදු වූ සමාජ විපර්යාසය, දේශපාලන හා පුද්ගලාන්තර වශයෙන් ගෙන දුන් මහත් දෝමනස්ස සිද්ධීන් සමඟ මුළු මහත් සමාජය ම දේශපාලනීකරණයට ලක් වීමත්, සිදුවිය. එහි ජීවත් වන මිනිසුනට එයින් ම..
Read
වීදියේ කිවිඳිය
මෑත කාලයේ අප රට මුහුණ දුන් දේශපාලන ගැටුම් හා වර්ගවාදී ගැටුම් නිසා විවිධ ගැටලුවලට ශ්‍රී ලාංකික සමාජය ලක් විය. එවන් පසුබිමක හැදුණු වැඩුණු තරුණ කාන්තාවකගේ ජීවන චරිතය පසුබිම් කරගෙන, නොසිතූ ලෙස තමාගේ ආදරණී..
Read
රුක්මල් යාය
පුෂ්පා ශ්‍රියන්ති ප්‍රනාන්දු විසින් රචනා කරන ලද මෙම නවකතාව සමාජ අසාධාරණය හා ඇති නැති පරතරය හමුවේ පීඩා විඳින පවුලක කතා පුවතක් අනුවේදනීය ලෙස ගෙනහැර දක්වා ඇත...
Read