වීදියේ කිවිඳිය



මෑත කාලයේ අප රට මුහුණ දුන් දේශපාලන ගැටුම් හා වර්ගවාදී ගැටුම් නිසා විවිධ ගැටලුවලට ශ්‍රී ලාංකික සමාජය ලක් විය. එවන් පසුබිමක හැදුණු වැඩුණු තරුණ කාන්තාවකගේ ජීවන චරිතය පසුබිම් කරගෙන, නොසිතූ ලෙස තමාගේ ආදරණීයන් වෙන් වූ විට සිදුවන හුදකලාව හා පීඩනය දරාගත නොහැකිව කාන්තාවක් මුහුණ දෙන කටුක අත්දැකීම් පාදක කරගෙන මෙම කෘතිය ලියැවී ඇත.

Write a review

Captcha