Your shopping cart is empty!
සුනිල් ආර්. ගමගේ විසින් රචනා කර ඇති මෙහි අර්ථවත් හා හරවත් ගී පද රචනා 110ක් අන්තර්ගත වේ...
Read
ගීත නිර්මාණ විෂයට අදාළ ගී පද රචනා සහ සංගීතය පිළිබඳව විද්වතුන්ගේ ලිපි 13 කින් සමන්විතය...
Best lyric book in 2022 at Vidyodaya literacy awards - winner, National literacy awards - winner Including lyrics written by the author for cinema creations, tele drama creations and for leading voca..
සංගීතාංජලී දෙවන කලාපය යනු නිර්මාණාත්මක ගීතය උදෙසා සිංහල දමිල උභය පාර්ශවයන්, රාජ්‍ය මට්ටමින් අගය කරන දෙවන අවස්ථාවයි. මෙය සංගීත විෂයය හදාරන විද්‍යාර්ථයින්ට අත්වැල සපයමින් එම විෂයය පිළිබඳ ප්රාමාණිකයින්..
මෙම කෘතියෙහි ළමා ගී නිර්මාණයන්හි ඉංග්‍රීසි, දමිළ පරිවර්තන සහ පෙර අපර දෙදිග ස්වර ප්‍රස්තාර ඇතුළත් ය. මෙම ගීත YouTube මගින් අසා රසවිඳිය හැකිය...
ගුවන්විදුලි සරල ගීතයේ දිශානතිය වෙනස් කළ, නවමු ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණය කිරීමට උපස්ථම්භක වූ, ගුවන්විදුලි ගීතයට වෙසෙස් දායකත්වයක් දැක්වූ ගේයපද රචකයින් කෙරෙහි මෙහිදී වඩාත් අවධානය යොමු කර ඇත. එහිදී ශ..