Refine Search
ඇඩම් ස්මිත්ගේ ලංකා ගමනය
ආර්ථික විද්‍යාවේ පියා සේ සැලකෙන ඇඩම් ස්මිත් ශ්‍රී ලංකාවට පැමිණිය හොත්, මෙරට ආර්ථික දේශපාලන හා සමාජ සන්දර්භය ඔහු කෙසේ විසින් විග්‍රහ කරනු ලැබිය හැකිද යන්න පිළිබඳ කතාංග හතකින් සමන්විත සත්‍යයත් කල්පිතයත්..
Read
රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකාවේ අය-වැය
මෙම ග්‍රන්ථය රාජ්‍ය මූල්‍ය හා අයවැය ගිණුම්කරණය පිළිබඳව න්‍යායාත්මක ප්‍රවේශයන් සහ ප්‍රායෝගික භාවිතයන් එක්තැන් කළ කෘතියකි. අ.පො.ස (උසස් පෙළ) සහ විශ්වවිද්‍යාල මට්ටමේ විභාග සඳහා අවශ්‍යයවන රාජ්‍ය මූල්‍ය පි..
Read
නිෂ්පාදන න්‍යාය, පිරිවැය විශ්ලේෂණය සහ වෙළෙඳපොළ ව්‍යුහය
අ.පො. ස (උසස් පෙළ) නිෂ්පාදන න්‍යාය, පිරිවැය විශ්ලේෂණය සහ වෙළෙඳපොළ ආකෘති යන විෂය මාතෘකා මේ ග්‍රන්ථය මගින් සම්පූර්ණයෙන් ම ආවරණය කෙරේ. ඊට අමතරව නිෂ්පාදන සාධක වෙළෙඳපොළ පිළිබඳව ද පරිච්ඡේදයක් ඇතුළත් කොට ඇති..
Read
තිරසාර සංවර්ධනය හා ශ්‍රී ලංකාව
තිරසාර සංවර්ධනය පිළිබඳව න්‍යායාත්මක සංකල්ප සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපනය කරන ලද ගෝලීය සහශ්‍රක සංවර්ධන අරමුණු සහ තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධ ශ්‍රී ලංකාව මේ වනවිට අත්කරගෙන ඇති ප්‍රගතිය මෙම ග්..
Read
විවෘත ආර්ථිකයේ සංවෘත කතාව; 77න් පසු ශ්‍රී ලංකා ආර්ථිකය
මෙම කෘතිය මගින්, 1950 දශකයේ සිට, විශේෂයෙන් ම 1977න් පසුව, ශ්‍රී ලංකා ආර්ථිකයේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශයන්හි සිදු වූ වෙනස්කම් හා ඊට හේතු වූ සාධක පිළිබඳ විශ්ලේෂණය කරයි. විශ්වවිද්‍යාල උපාධි පාඨමා..
Read
බදු ප්‍රතිපත්ති සහ ශ්‍රී ලංකාවේ බදුකරණය
මෙම ග්‍රන්ථය බදුකරණය පිළිබඳව න්‍යායාත්මක ප්‍රවේශය හා ප්‍රයෝගික භාවිතය එක්තැන් කළ කෘතියකි. අ.පො.ස (උසස් පෙළ) සහ විශ්වවිද්‍යාල මට්ටමේ විභාග සඳහා අවශ්යයවන බදු පිළිබඳ න්‍යායාත්මක දැනුම සහ මෑත කාලින බදු සං..
Read
මුදල් බැංකු හා මූල්‍ය
මුදල් යනු කුමක්ද යන්නෙන් ඇරඹි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ, විදේශ විනිමය වෙළඳපොළ, මධ්‍යම බැංකුව හා වාණිජ බැංකුකරණය මුළුමනින්ම ආවරණය කරන මෙම ග්‍රන්ථය අ.පො.ස උසස් පෙළ, විශ්වවිද්‍යාල බාහිර උපාධි හා ප්‍රසි..
Read