රන්කරඬුව



බුදු දහමේ විමුක්ති මාර්ගය සරල තැනක සිට සංකීර්ණත්වය කරා ගමන් කළ ආකාරයත්, එහි සත්‍ය මාවත නැවත සොයා ගැනීමට උත්සහ දරන භික්ෂුවක් පිළිබඳව සහ ඊට මඟ පෙන්වන ගුප්ත නැමැති කරත්තකරුවා මැදි කරගත් දේශපාලනය ආදරය, දහම මේ සියල්ල පිළිබඳව සංක්ෂිප්ත භාෂා රටාවක් උපයෝගී කර ගෙන සාකච්ජා කරන නවකතාවකි.

Write a review

Captcha