Your shopping cart is empty!
නේපාල ජාතික ලේඛක Bhisma Upreti විසින් රචිත Paila Paila නමැති නවකතාවේ සිංහල පරිවර්තනයයි...
Read
මානව ජීවිතය විවරණය නම් අවශ්‍යතාව ඥානනය කරමින් රචිත මලීහා රාජොන්ගේ “The Dance of Life” කෘතියේ සිංහල පරිවර්තනයයි...
'මහා පුරුෂයෙකුට බිරිඳක්ව නම් මෙම කෘතියෙන් විස්තර වන්නේ ලියෝ ටොල්ස්ටෝයි ලේඛකයාගේ විවාහයේ සිට මරණය තෙක් ජීවිතයත්, ඔහුගේ ළාබාල රූමත් බිරිඳගේ ජීවිතයත්ය; ඔවුන්ගේ දීර්ඝ දෙව්-අපා යුගදිවි නාටකයත්’ ය. මෙම අපූ..
1905 පළමුවැනි රුසියානු විප්ලවය ඇති වූ කාලයේ දී ලියන ලද මෙම නවකතාව විදේශීය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින්ද පළ වී ඇත...
රුසියානු මහා ගතකරු මැක්සිම් ගෝර්කි විසින් රචිත (1868-1936) මගේ සරසවි යන කෘතිය ඔහුගේ ස්වයං ආත්ම කථනය පදනම් කරගෙන රචනා වූවකි...
රුසියානු ලේඛක බරීස් පලවොයි විසින් රචිත Story of a Real Man නම් කෘතියේ සිංහල පරිවර්තනයයි...
සෙන් දහමේ ඕෂෝගේ සංවාද 30-40ක් පමණ අන්තර්ගත කොට රචනා කර ඇති මෙම කෘතිය ආචාර්ය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට පරිවර්තනය කර ඇත...
ලොව මුදුනට මුලින්ම පා තැබූ ටෙන්සිං නෝගේ ගේ වික්‍රමාන්විත ජීවන වෘත්තාන්තය ඇතුළත් වේ. ජේම්ස් රැම්සේ උල්මාන් නම් ප්‍රකට නවකතාකරු විසින් රචිත මෙම කෘතිය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට අනුවර්තනය කර ඇත...
ඇමරිකානු - කැනේඩියානු ජාතික එක්හාට් ටෝල් (ECKHARTTOLLE) නැමැති ආධ්‍යාත්මික ගුරුවරයාගේ 'A NEW EARTH' නම් වූ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයකි. ආධ්‍යාත්මික ජීවනය සොයන්නෙකු විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු, මෑත..
ඈන් ෆ්‍රෑන්ක් යනු දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ හිට්ලර් ගේ නාසි සිරකඳවුරුවල අපමණ දුක්විඳ හාමතින් හා රෝග පීඩාවලින් අකල් මරණයට ගොදුරු වූ ලක්‍ෂ සංඛ්‍යාත ළමයින් අතර එක් ළමයෙකි. එහෙත් ඒ අය අතුරින් ඈන් ෆ්‍ර..
ජනප්‍රිය පංජාබ් කිවිඳියක් වන අම්රිතා ප්‍රීතම් විසින් රචනා කරන ලද “The Skeleton” නම් කතාවෙහි සිංහල පරිවර්තනයයි. ජාතීන් වශයෙන් බෙදී වෙන් වී සිටීමේ දී මතුවන ගැටළු හා සම්බන්ධ වූ ඛේදවාචකය මෙම කතාවෙන් මනාව ..
ඉන්දීය සාහිත්‍යයේ ලෝ පතළ කීර්තියක් උසුලන කමලා දාස් විසින් රචිත “My Story” නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. කේරළය තුළ ‘මාධවී කුට්ටි’ ලෙස ප්‍රචලිත ඇය නවකතා, කෙටිකතා සහ කවි හා වෙනත් දේ ලියා ඇතත් ඇය වඩාත් සත..
ලොව ප්‍රකට රීබොක් නිර්මාතෘ ජෝ ෆොස්ටර් විසින් රචිත Shoemaker කෘතියේ සුවිශේෂි සිංහල සංස්කරණයයි. රීබොක් සපත්තු ලොව පුරා දැවැන්ත ව්‍යාපාරයක් ලෙස ප්‍රචලිත වීමේ කතාව මෙම කෘතියේ ඇතුළත් වේ...
චීනයේ කැපී පෙනෙන, නූතන නවකතාකරුවන්ගෙන් අයෙකු වන බා ජින් මීට අවුරුදු අනූවකට පමණ පෙර ලියැවුණු කතාවල එකතුවකි. ඒවායේ නිරූපණය වන්නේ ඒ යුගය පිළිබඳ ව ය. ඒ යුගයේ චීනය, ඉතාලිය, රුසියාව පිළිබඳව ය. ඔහුගේ සෑම කෘත..