දඩබ්බරයා



මෙය තරුණ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයේ ප්‍රකට සහ අප්‍රකට සිදුවීම් පාදක කරගනිමින් රචනා කළ කෘතියකි. මෙම කතාවේ යශෝධරා සිද්ධාර්ථ ප්‍රේමකතාව ගොඩ නැගෙන තැතින් ආරම්භ වී, සිද්ධාර්ථ ගිහිගෙය අතහැර තැනින් අවසන් වෙයි.

Write a review

Captcha