Your shopping cart is empty!
ආදරය සහ සබඳතා පිළිබඳ ලිපි එකතුවකි...
Read
නැවුම් දෘෂ්ටිකෝණයකින් ජීවිතය අවබෝධ කර ගැනීම පිළිබඳ ලිපි එකතුවකි...
ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ න්‍යායම ගළපන්නට පුළුවන්, කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළංවීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම මේ සියල්ලක්ම ජීවත් වීම සඳහා අවශ්..
Collection of 100 letters address to politicians. Artist, Academic, Social, Activists and other opinion markers which were previously published on different newspapers and social media...
ෆේස්බුක් සමාජ ජාල අඩවිය කිසියම් ආකාරයක බරසාර අසහස් ප්‍රචලිත කරමින් පාඨක සහභාගීත්වය ලබා ගැනීම සඳහා මා ලියූ නොකී කතා හා කී කතා පෙළෙහි අවසන් කොටසයි. මෙහිදී කොමෙන්ට් ලෙස ලද පාඨක ප්‍රතිචාරද පළ කොට ඇත...
ජීවා නැමැති චරිතය පාදක කර ගනිමින් ජීවිතයට වැදගත් හුරුපුරුදු රාශියක් හා ඔවදන් රාශියක් ලබා දෙන කෘතියකි...
ජීවිතයට වැදගත් වන ලෝකයේ ප්‍රසිද්ධ විද්වතුන්ගේ කියමන් රාශියක් ඉංග්‍රීසි, සිංහල යන භාෂා ද්විත්වයෙන්ම ඇතුළත් කොට රචනා වූ ග්‍රන්ථයකි...
සමාජ පරිවර්තනයක අවශ්‍යතාව පිළිබඳ ලිපි එකතුවකි...
ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය යන්න තේමා කොට ගෙන රචනා කළ තීරු ලිපි සංග්‍රහයකි...
රසික ජයකොඩි විසින් රචිත පස්වැනි කෘතිය වේ. තීරුලිපි සංග්‍රහයක් ලෙස කාලීන, ආර්ථික, දේශපාලන, සමාජමය යන ක්ෂේත්‍රයන් ගණනාවක් ආවරණය කරමින් රචිත කෘතියකි...
බෞද්ධ සාහිත්‍යයෙන්, ඉතිහාස පොතෙන්, ථෙරී ගාථාවලින්, පුරාණෝක්තියෙන් හා විවිධ සාහිත්‍ය කෘතිවලින් අප කියවා අසා දැනගත් අම්මවරුන් රාශියකගේ කතාන්තරවලින් සමන්විතය...