Refine Search
70 දශකයේ සිංහල කවිය
ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න විසින් රචනා කරන ලද තේමාවන් හා පරිකල්පනය පිළිබඳ කෙරුණු පර්යේෂණාත්මක කෘතියකි...
Read
'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්
සිංහල කවියේ නූතන ම අඩවිය පිළිබඳ පවත්නා නිරීක්ෂණ කිහිපයක් පිළිබඳ ව සාකච්ජා කොට ඇත...
Read
කොළඹ කවිය සහ එච්. ඇම්. කුඩලිගම
කොළඹ කවි යුගය වෙත එල්ල වූ විචාර මතවාද පිළිබඳව හා එච්. ඇම්. කුඩලිගම කවියාගේ පද්‍ය නිර්මාණ සමස්තය පිළිබඳ ව ලියැවුණූ විමර්ශනාත්මක කෘතියකි...
Read
විදෙස් කවි උයන
“විදෙස් කවි උයන” තුළින් ලොව විවිධ ජාතීන්ට අයත් නූතන කවි කිවිඳියන් තිහකට වැඩි පිරිසක් හා නව ප්‍රවණතා හඳුනා ගැනීමට අවස්ථාව සැලසයි. සිංහල සාහිත්‍ය ලෝකයට මෙතෙක් සැඟව තිබූ තොරතුරු රැසක් අනාවරණය කරන මෙම කෘත..
Read
ඇලෙක්සාන්දර් පුෂ්කින් ජීවිතය, නිර්මාණ හා තෝරාගත් කෙටි කවි සරණිය
රුසියානු සාහිත්‍යයේ සමාරම්භකයා නොහොත් ආදි කර්තෘවරයා ලෙස හැඳින්වෙන ඇලෙක්සාන්දර් පුෂ්කින් නම් විශිෂ්ඨ ලේඛකයාගේ ජීවන තොරතුරු, නිර්මාණ හා තෝරාගත් කෙටි කවි කිහිපයක් අන්තර්ගත කරමින් රචනා වූ කෘතියකි...
Read
හාස්‍යයේ කලාව
විශ්ව සාහිත්‍යයේ ගැඹුර සොයා යන්නෙකුට මඟ පෙන්වන්නා වූ කෘතියකි. රටවල් කිහිපයක් ආශ්‍රය කර ගනිමින් හාස්‍ය පිළිබඳ සාහිත්‍යමය අවබෝධයක් ලබා ගත හැකි කෘතියකි...
Read