Your shopping cart is empty!
ජනතා විමුක්ති පෙරමුණට, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට, රාජ්‍ය හමුදාවන්ට මෙන්ම රාජ්‍ය නොනිල අතුරු හමුදාවන්ට අයත් නාඳුනන තුවක්කුකරුවන් අතින් සිදු වූ ඝාතන සංස්කෘතියක්, ඒ යුගයේ ජවිපෙ දේශපාලන ක්‍රියාකාරිත්වයේ..
Read
සිංහල සිනමාවට ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය පිළිබඳ රචනා වූවකි...
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ගී නිර්මාණ විමර්ශනය කළ සංගීත විෂයයෙහි ප්‍රාමාණිකයන්ගේ ලිපි ඇතුළත් සාර සංග්‍රහය..
ශෝන් මැස්මස් දිසානායක විසින් රචිත මෙම කෘතියෙහි සන්නිවේදනය පිළිබඳ ඇල්මක් දක්වන අයට ඒ පිළිබඳ දැනුවත් විය හැකි අතර, එදා මෙදා තුර සන්නිවේදකයන්ගේ ඡායාරූප ද ඇතුළත් ව ඔවුන්ගේ හරබර සහ රසබර තොරතුරු ද සඳහන් වෙය..
ආගම දහමින් පෝෂණය වූ සිංහල ජන ජීවිතයේ අගය සැබෑ ලෙස දකිමින් රචනා කර ඇති අපේ ගම විශේෂයෙන් වර්තමාන තරුණ පරපුර කියවිය යුතු උපදේශාත්මක ග්රන්ථයක් ලෙස අගය කර ඇත...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 15කට අධික කාලයක් ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ දේශපාලන අත්දැකීම් ඇසුරෙන් රචනා කළ කෘතියකි...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටි කීර්තිමක් කථානායකවරයෙකු වූ ඇම්. ඒ. බාකීර් මාකාර් නොහොත් අල්හාජ් මොහොමඩ් අබ්දුල් බාකීර් මාකාර් චරිතය අළලා බේරුවල දේශපාලන හා සමාජ පසුබිම විශ්ලේෂණය කරමින් ජිනසේන වේලාරත්නයන..
ජාතික නායකයෙකු, නිදහස් සටනේ පුරෝගාමියෙකු මෙන්ම ශ්‍රේෂ්ඨ අධ්‍යාපඥයෙකු වූ ටී.බී. ජයා මැතිතුමන් පිළිබඳව අධිනීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර් මැතිතුමා විසින් රචිත චරිතාපදානයකි...