Refine Search
නාදුනන තුවක්කුකරුවාගේ කතාව
ජනතා විමුක්ති පෙරමුණට, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට, රාජ්‍ය හමුදාවන්ට මෙන්ම රාජ්‍ය නොනිල අතුරු හමුදාවන්ට අයත් නාඳුනන තුවක්කුකරුවන් අතින් සිදු වූ ඝාතන සංස්කෘතියක්, ඒ යුගයේ ජවිපෙ දේශපාලන ක්‍රියාකාරිත්වයේ..
Read
ශ්‍රී ලාංකේය සිනමාවේ දෙවැනි සුසමාදර්ශය : ආචාර්ය ධර්මසේන පතිරාජ
සිංහල සිනමාවට ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය පිළිබඳ රචනා වූවකි...
Read
හද ඇඳි තිලකය
ශෝන් මැස්මස් දිසානායක විසින් රචිත මෙම කෘතියෙහි සන්නිවේදනය පිළිබඳ ඇල්මක් දක්වන අයට ඒ පිළිබඳ දැනුවත් විය හැකි අතර, එදා මෙදා තුර සන්නිවේදකයන්ගේ ඡායාරූප ද ඇතුළත් ව ඔවුන්ගේ හරබර සහ රසබර තොරතුරු ද සඳහන් වෙය..
Read
මගේ හද ගැස්ම
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 15කට අධික කාලයක් ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ දේශපාලන අත්දැකීම් ඇසුරෙන් රචනා කළ කෘතියකි...
Read
වෙද ගෙදර විප්ලවය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටි කීර්තිමක් කථානායකවරයෙකු වූ ඇම්. ඒ. බාකීර් මාකාර් නොහොත් අල්හාජ් මොහොමඩ් අබ්දුල් බාකීර් මාකාර් චරිතය අළලා බේරුවල දේශපාලන හා සමාජ පසුබිම විශ්ලේෂණය කරමින් ජිනසේන වේලාරත්නයන..
Read
දේශප්‍රේමයේ කැඩපත
ජාතික නායකයෙකු, නිදහස් සටනේ පුරෝගාමියෙකු මෙන්ම ශ්‍රේෂ්ඨ අධ්‍යාපඥයෙකු වූ ටී.බී. ජයා මැතිතුමන් පිළිබඳව අධිනීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර් මැතිතුමා විසින් රචිත චරිතාපදානයකි...
Read