Refine Search
අතිශය අභ්‍යන්තර පරික්ෂණය
මෙරට පැවැති වාර්ගික අර්බුදය පිළිබඳව උතුර සහ නැගෙනහිර යන පළාත් තුළ ජීවත් වූ සහ ජීවත් වන ලේඛකයන් අට දෙනෙකු විසින් විවිධ දෘෂ්ඨිකෝණ හරහා රචිත දෙමළ කෙටිකතා අටක සිංහල පරිවර්තයකි, දශක ගණනක් තිස්සේ පෑරි පෑරී ..
Read
අලුත් නගරාධිපති
වත්මත් සාමාජ සන්දර්භයේ සිදුවන නොයෙකුත් මානව විරෝධී හැසිරීම්, විවිධ අපයෝජන පිළිබඳව මෙන්ම සමාජජාලා තුළින් සිදුවන විවිධාකාර අභව්‍ය සිද්ධි පිළිබඳව පමණක් නොව හෘදය සංක්ෂිය පාගා දමා සිදු කරන නොයෙක් දේශපාලන ..
Read
අච්චාරු හා තවත් කතා
කෙටිකතාව නමැති අති නම්‍යශීලි එහෙත් ඒකීය ධාරනාවක දිව යා යුතු කතා කෙටි කොට පාඨකයා රසවින්දයෙන් ඔබිබට ගෙන ගොස් ඔහුටද කෙටිකතාව තුළ චරිතයක් ලබා දීම අවිචාරු නිර්මාණයේ වෑයමයි...
Read
ජීවිතයට Positive කතා
ධනාත්මක පරිකල්පනය වෙනුවෙන් ජීවිත පෙළගැස්වීම සඳහා ලියවුණු කතා එකතුවකි. කතා ශෛලයෙන් ඉදිරිපත් කර ඇත...
Read
70 දශකයේ ප්‍රේමය
70-80 දශකයන් රටේ තරුණ පරපුරට බොහෝ විපත් ගෙන දුන් කාල පරිච්ජේදයකි. අතරමං වූ ජිවිත ගත කළ තරුණයින්ට, අස්වැසිල්ලකට ඉතිරිව තිබුණේ අපූර්ව ප්‍රේම සබඳතා පමණි…… 70 දශකයේ ප්‍රේමය නැමැති පොදු මැයින් හැඳින්වූ මෙහ..
Read
නිකං ඉන්නවට කියන කතා
This is a collection of five short stories. They are about social, economic and social calamities faced by the society in the recent past and they presented in a different perspective as short stories..
Read
මං චිත්‍රපටියක
කාංචනා ප්‍රියකාන්ත විසින් රචනා කරන ලද නවතම කෙටිකතා සංග්‍රහයකි. මෙහි කෙටිකතා 7ක් අන්තර්ගත වේ. එනම් "ඔරලෝසු කණුව", "පිටපත් ලිවීම", "දහිර වාට්ටුව", "රඟමඬලක", "මං චිත්‍රපටියක", "කප්පිත්තන" හා "විශේෂණ" වේ...
Read
සිත්තරා සහ සිතුවම
2013 වසරේදී කාංචනා ප්‍රියකාන්ත විසින් රචනා කරන ලද ඇගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහයයි. මෙය කෙටිකතා 8කින් සමන්විත වේ. එනම් "රුපියල් පහ", "සමුගැනීම", "මුද්ද", "සිත්තරා සහ සිතුවම", "සුවිනීතා නැන්දා හා වත්සලා",..
Read
සෝවියට් රුසියන් කෙටිකතා
සෝවියට් රුසියානු කතා 14කින් සමන්විත කෙටිකතා සංග්‍රහයකි. එනම් "මාතාව පිළිබඳ පුරාවෘත්තය, ඉසෙර්ගීල් මැහැල්ල, කැකිරි දූපතේ දරු ප්‍රසූතය, රුසියානු චරිතය, මිනිසකුගේ ඉරණම, ගම්බද රුසියාව, දුම්රිය පදවන්නා, හතළ..
Read