ගුම්



බටුවංගල රාහුල හිමියන් රචනා කළ මෙම නවකතාවෙන් මිනිසා සහ සොබාදහම අතර පවතින ගැඹුරු සම්බන්ධය ජයතුපාලගේ චරිතය හරහා ගෙන හැර දක්වා ඇත. සංකේත හා ව්‍යංගාර්ථවත් යෙදුම් භාවිත කරමින් නූතන සමාජ දේශපාලනික පසුබිම පිළිබඳ මනා කියවීමක් මෙම නවකතාවේ ඇතුළත් වේ.

Write a review

Captcha