අපි දු යාත්‍රා කළෙමු



අපි දු යාත්‍රා කළෙමු නවකතාව ගෙතී ඇත්තේ යුද්ධය අවසන් වූ පසු බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යන්නට උත්සාහයක් දරන පුත්තලම ප්‍රදේශයේ තරුණයන් පිරිසකගේ අත්දැකීම් වටා ය. මෙහි එන නම් ගම් මනඃකල්පිත ය.

Write a review

Captcha