Refine Search
විස්තරාර්ථ සන්න සහිත විශුද්ධිමාර්‍ගය
ලක්දිව මහාවිහාරික භික්ෂු සංගයාගෙන් අටුවා ග්‍රන්ථ පාලිය පරිවර්තනය කර ලබාගැනීමට පැමිණි බුද්ධගෝෂ හිමියන්ට ඒ සදහා ධර්ම ඥාණය සහ භාෂා ඥාණය ප්‍රමාණවත් අන්දමින් එතුමන් සතුව සතුවී ඇත්ද යන සැකය හේතු කොටගෙන බුද්..
Read
සීහළවත්ථුවේ සිංහල අනුවාදය
පුරාණ ලක්දිව කතා රාශියක් ඇතුළත් ඉපැරණි ග්‍රන්ථයකි. ප්‍රථම පරිච්ඡේදයේ කථා දහයක් ඇතැයි කියවෙන නමුත් මෙය කථා අටකින් සමන්විත වේ. ග්‍රන්ථ කර්තෘවරයා ධම්මනන්දි නම් තෙරනමකැයි පරිච්ඡේදාවසානයන්හි සඳහන් නිගමනවල..
Read
ප්‍රේතවස්තු වර්ණනාව
ආනන්ද ස්ථවීරයන් වහන්සේ විසින් ප්‍රතිඥා කළා වූ අසුහාරදහසක් ධර්මස්කන්ධයන් කිහිපයකින් සංගෘහිතය, බණවර වශයෙන් බණවර සතරක් පමණ වේ. වර්‍ග වශයෙන් උරග වර්‍ගය, උබ්බරී වර්‍ගය, චූළ වර්‍ගය හා මහා වර්‍ගය යනුවෙන් ..
Read
සද්ධර්මරත්නාවලිය
දඹදෙණි යුගයේ ලියවුන ග්‍රන්ථයකි. ධර්මසේන හිමියෝ මෙහි කතුවරයාණෝ වශයෙන් සලකති. බුද්ධඝෝෂ හිමි විසින් සම්පාදිත පාලි ධම්මපදට්ඨ කථාව ප්‍රධාන වශයෙන් ඇසුරු කරගෙන මෙම ග්‍රන්ථය රචනා කොට තිබේ..
Read
පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ
"පන්සිය පනස් ජාතක පොත් වහන්සේ "නමින් සිංහල පාඨක ජකයාගේ ගෞරවයට පාත්‍ර වු සිංහල ජාතක පොත මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මාහිමියන්ගේ පාලි ජාතකට්ඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අතරට පත්ව ඇත. ජාතක පොතෙහ..
Read
ථූපවංශ කතා
අතීත බෞද්ධ ස්ථූප පිළිබඳ ඓතිහාසික පුරාවෘතයන් පිළිබඳව මෙන්ම ප්‍රධාන කොටම රුවන්වැලි මහා සෑය වර්ණනා කිරීම හා ඒ ආශ්‍රිත තොරතුරු රාශියක් විද්‍යමාන වන ඉපැරණි ග්‍රන්ථයකි...
Read
පංච මහා වාදය
1956 දී ටී. ඇස්. ධම්බන්ධු නම් වියතෙකු මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කොට තිබේ. ලංකාවේ ස්ථාන පහකදී ආගමික කරුණු පදනම් කොට ගනිමින් බෞද්ධ හා ක්‍රිස්තියානි දෙපක්ෂය අතර සිදු වූ මහා වාද පහ පංච මහා වාදය ලෙස හැඳින..
Read
කාව්‍යශේඛරය (සන්න සහිත)
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් 1448 ත් 1449 අතර සත්තුභත්ත ජාතකය පදනම් කරගනිමින් රචිත පද්‍ය කාව්‍යය කාව්‍යශේඛරය ලෙස සැළකේ...
Read
වයඹ උරුමය සොයා
ඊ. එම්. සරත් ඒ්කනායක විසින් රචිත මෙම කෘතිය වයඹ පළාත පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයකි...
Read