Refine Search
බුදු දහම ගැන වත්මන් ගැටලු
බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතියෙන් වර්තමානයේ බුදු දහමේ පවතින ධර්මය සම්බන්ධ ගැටලු ත්‍රිපිටක හා අටුවා මූලාශ්‍ර ඇසුරෙන් විස්තර කොට ඇත...
Read
සෝතාපන්නයෝ
බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතියෙහි බුදු දහමට අනුව නියම ක්‍රමයට සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයෙකු හඳුනා ගන්නා අකාරය පිළිබඳ අන්තර්ගත වේ...
Read
බුදුදහමේ හය, හතර, දෙක
බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතිය කර්මය හා කර්ම විපාක අනුව පුද්ගලයෙකු සුගතිය හෝ දුගතිය ලබන ආකාරය පිළිබඳ විස්තර කරයි. එනම් මෙහි 6 යනු දිවිය ලෝක හයත්, 4 යනු අපාය සතරත්, 2 යනු සුගතිය හා දුගතියත්..
Read
සිංහල බෝධි වංශය
සිංහල බෝධි වංශය ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල මහතෙරිඳු විසින් කුරුණෑගල රාජ්‍ය සමයේ දී රචනා කර ඇතැයි සැලකෙන ග්‍රන්ථයකි. බුදු රජාණන් වහන්සේට බුදු වීම සඳහා මහෝපකාරි වූ ජයසිරි මහා බෝධිය පිළිබඳ කතා පුවත ම..
Read
සිංහල මිලින්දප්‍රශ්නය
මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් නඟන ලද උභතොකොටික වූ ප්‍රශ්නයන්ට නාගසෙන නම් රහත් තෙර කෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්මානුකූල පිළිතුරු සංග්‍රහ කොට මිලින්ද පඤ්හකරණ ලද පාලිග්‍රන්ථය මිලින්ද පඤ්හයි ප්‍රසිද්..
Read
බුදු දහමේ භාවනා ක්‍රම
බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතියෙහි ත්‍රිපිටක හා අටුවා පිළිබඳ කෙටි හැඳින්වීමක් හා බුදු දහමේ භාවනා ක්‍රම පිළිබඳ හැඳින්වීමක් අන්තර්ගත වේ. මිත්‍යාදෘෂ්ටික භාවනා ක්‍රමවලින් බුදු දහමේ භාවනා ක්‍රම ..
Read
ඔබ සැබෑ බෞද්ධයෙක්ද?
බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතියෙන් නියම බෞද්ධයා හඳුනා ගන්නා ආකාරය ත්‍රිපිටක හා අටුවා ඇසුරෙන් විස්තර කොට ඇත...
Read
උම්මග්ග ජාතකය
පන්සිය පනස් ජාතක පොතෙහි එන දීර්ඝතම ජාතක කතාව උම්මග්ග ජාතකයයි. මහෞෂධ පඬිතුමාගේ උපාය කෞෂල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍යෙය් ගැටලු නිරාකරණය වූ ආකාරය පිළිබඳ පැහැදිලි කෙරේ...
Read
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සඳහා සිහළ බොදු පිළිතුරක්
විවිධ කොමිෂන් සභා හා විවිධ දේශපලනික කණ්ඩායම් හා විවිධ මතිමතාන්තර ඔස්සේ සියුම්ව සිදුවෙන සිංහල බොදුනුවන්ගේ පරම අයිතීන් හා හුදෙක් කොමිෂමක් මුවාවෙන් ගන්නා අසාර්ථක ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් නිසා මහත්වූ දේ..
Read
බෝධි ධර්ම ශ්‍රේෂ්ඨ සෙන් මුනිවරයා
බෝධි ධර්ම නම් සෙන් මුනිවරයාගේ ඉගැන්වීම් හා දර්ශනයන් ඇතුළත් කොට රචනා කර ඇති කෘතියකි...
Read
ශ්‍රේෂ්ඨතම මාවත
සෙන්දහම පිළිබඳ බුදුන් වහන්සේගේ හා ජේසු තුමාගේ දේශනාවන් කැටි කොට රචනා වූ කෘතියකි...
Read
සිරිකත ඔබයි දුවේ
කාන්තාව යන්නෙහි තේරුම සිත් ඇදගන්නා තැනැත්තිය යන්නය. යහපත්, රුමත්, අවංක, ආචාරශීලි බිරිඳක් ලැබීම මංගල කරුණක් බව මහා මංගල ජාතකයෙහි දැක්වෙයි. ගෙයක් නිවසක් කිරීමේ නිවසක් දෙව්ලොවක් කිරීමේ මහා බලය ඇය සතුය. එ..
Read
සූත්‍ර දේශනා සරලව
ත්‍රිපිටකය සුත්‍ර, විනය, අභිධර්ම යනුවෙන් කොටස් තුනකි. මෙයින් සුත්‍ර පිටකය නැවතත් දීඝ නිකාය, මඡ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය වශයෙන් කොටස් පහකට බෙදෙයි. බුදූපියාණන් දේශනා කළ දීර..
Read