Refine Search
බීර සුවදැති හාදු
මනඃකල්පිත නිම්නයක චරිත කිහිපයක් පාදක කර ගනිමින් ඔවුන් ආදරය විවාහය සහ සබඳතාවයන් අත්දකින ආකාරය මෙම කතාව තුළ ගලා යයි. ප්‍රධාන චරිතය වන දේවන් වටා ඇති ගැහැණු චරිතවල විකාශනය මෙහි විශේෂයෙන් කැපී පෙනේ. දේවන් ..
Read
සැන්ඩ්විච්
මංමුලා වූ තරුණියකගේත්, මංමුලා වූ බව නොදත් තරුණයෙකුගේත් ජීවිත රස්තියාදුව පිලිබඳ කියැවෙන කතා පුවතකි...
Read
මෙහෙරුනීසා
ඉන්දු සුන්දරේසන් රචිත THE TWENTIETH WIFE කෘතියේ සිංහල පරිවර්තනයයි. 2002 වර්ෂයේදී ප්‍රකාශිත ඇගේ ප්‍රථම නවකතාව වන "The Twentieth Wife” ඉන්දියාවේ ජීවත් වූ ප්‍රබල කාන්තා චරිතයක් වන නූර් ජහන් අධිරාජිනිය න..
Read
සඳුන් සිසිලයි ජීවිතේ - I
පාසල් යන යෞවනියක් හා ඇගේ පාසල් ගුරුතුමන් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවක් අවසානයේ ජය ගන්නා ආකාරය පිළිබඳ කියවෙන යොවුන් නවකතාවකි...
Read
සඳුන් සිසිලයි ජීවිතේ - II
සදුන් සිසිලයි ජීවිතේ පළමු කොටසේ අවසානයෙන් ආරම්භ වේ. තම ස්වාමියා මුලා කොට සරසවි ප්‍රේමයක පැටලෙන යුවතියක් වටා ගලායන යෙවුන් නවකතාවකි...
Read