Refine Search

හද්දා ප්‍රේමය  hover image

හද්දා ප්‍රේමය

1988 -89 රජය සහ තරුණ බලවේගයන් අතර ගැටුම් සමය පසුබිම් කරගෙන නිර්මිත නවකතාවකි. තරුණ කැරළිකරුවෙකුට දින හතක් තුල මුහුණ දීමට සිදුවන සිදුවීම් ජාලයක් ඇසුරු කරගෙන ප්‍රේමය, ත්‍රාසය මෙන්ම එම අරගලය පරාජයට පත් වී..

(0)

Read

ගුරු ගීතය hover image

ගුරු ගීතය

චිංගීස් අයිත්මාතව් විසින් රචිත දුයිෂේන් (Duishen) නම් නවකතාව “ගුරු ගීතය” නමින් පරිවර්තනය වී තිබේ. රුසියානු විප්ලයේ මුල් කාලය පිළිබඳ ව මෙම නවකතාවෙන් කියවේ...

(0)

Read

කාලාග්නි hover image

කාලාග්නි

සමාජ අත්දැකිම් ඇසුරෙන් උපන් සංවේදනයන් පාදක කොටගෙන ජගත් ජේ. එදිරිසිංහ විසින් රචනා කරන ලද නවකතාවකි...

(0)

Read

ඉස්කෝලෙ කාලේ hover image

ඉස්කෝලෙ කාලේ

ළමා වියේ අත්දුටු සිදුවීම් පාදක කොටගෙන ජගත් ජේ. එදිරිසිංහ විසින් රචනා කරන ලද නවකතාවකි...

(0)

Read

සොඳුරු ආඥාදායකයා hover image

සොඳුරු ආඥාදායකයා

දේශපාලනය, සමාජ, සේවය සහ ව්‍යාපාරකරණය ඇසුරෙන් ප්‍රබන්ධය වූ කතාවකි. සමාජ ප්‍රගමනය අපේකෂා කරන ධනාත්මක සිතිවිලිවලින් පොෂිත චරිත තම කතා අතුරින් ඉස්මතු කිරීමට කතුවරයා උත්සුක වී ඇත...

(0)

Read

මෙඩූසා hover image

මෙඩූසා

It's a story of a woman who had a tormented married life and is still fighting with her own demons while becoming harmful for her loved ones...

(0)

Read

මන්දාකිනියක කීපදෙනෙක් hover image

මන්දාකිනියක කීපදෙනෙක්

2017 වසරේ ග්‍රන්ථකරණයට එළැඹුණු කසුන් සමරතුංග විසින් රචනා කරන ලද කුළුඳුල් නවකතාවයි. සමස්තයක් වශයෙන් රචකයාගේ හත්වැනි සාහිත්‍ය ප්‍රයත්නයයි...

(0)

Read

කිසා hover image

කිසා

නුවන් ගම්මම්පිල විසින් රචනා කරන ලද ආදරය, විරහව ආදි මානුෂීය හැඟීම් මෙන්ම සමාජ පසුබිම හා දේශපාලනය කැටිවුණු නවකතාවකි...

(0)

Read

Showing 16 to 23 of 23 (2 Pages)