රජ සහ ඝාතකයා



අසීමාන්තික බලතල දරමින් ජනාධිපති පැරකුම් ලංකාව පාලනය කරන්නේ රජෙකු ලෙසය. රාජකීය දෛවඥයා කියන්නේ ‘රජෙකු සිටින තැන ඝාතකයෙකුද සිටින්නේය’ කියායි. එහෙත් පැරකුම්ගේ සැළසුම නම් තවත් දශක කිහිපයක් රට පාලනය කොට සිහසුන තම දරු මුනුබුරන් හට පැවරීමයි.

Write a review

Captcha