සාංදෘෂ්ටික



එක මොහොතක රටම වසාගත් ව්‍යසනයක් පාමුල දී තමන් සමඟ එකට ජීවත් වන තරුණිය එනතුරු බලා සිටින තරුණයෙකුට වයස අවුරුදු හැත්තෑ නවයක් පමණ වන බුර්ෂුවා පන්තියේ මිනිසෙක් මුණ ගැසෙයි. ඉන්පසු ව ඔහු තරුණයාට තමන්ගේ කතාව කියයි. ඔහු සිය ජීවිත කාලය තුළ විදවගත්ත විදවපු ආදරය පිළිබඳ ව පාපොච්චාරණය කරයි. ඒ ඔහු පවසන්නේ තමන්ගේ අලුත් පෙම්වතියට තමන්ගේ ඇත්ත කතාව පැවසිය යුතු බවයි. ඒ අතර රට කොරෝනා පැමිණ රට ලොක් ඩවුන් වෙයි. ඒ නිරෝධායන කාලයේ බුර්ෂුවා මිනිසගේ කතාව තරුණයා යතුරුකරණය කිරීමට පටන් ගනී. ඒ වෙද්දී බුර්ෂුවා මිනිසා තරුණයා හඳුන්වන්නේ සාංදෘෂ්ටික නමිනි. ඒ අතර තරුණයා සමඟ ජීවත් වන තරුණිය තමන්ගේ ජීවිතය පාපොච්චාරණය කරයි. සාංදෘෂ්ටික යනු සිය ජීවිතය වෙනස් කරගන්නා මිනිසුන්ගේ කතාවයි.

Write a review

Captcha