පත්තම්මා



මහනුවර යුගයේ ජීවත් වූ වැන්දඹු කුඹල් ගැහැනියක හා ඇගේ දියණිය වටා ගෙතුණු කතාවකි. කුණ්ඩසාලේ කුමරු හෙවත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා විසින් පත්තම්මාගේ දියණිය යකඩ දෝලියක් ලෙස පාවා ගන්නා අතර ඇය අන්තපුර බිසවක ලෙස ජීවත් වේ. තම පුතුන් දෙදෙනා වන උටියා සහ වඩියා ගැටුමක් නිසා මරුමුවට පත් වෙති. දරුවන් සියලු දෙනා අහිමි වූ සොවින් පත්තම්මා ද මරණයට පත් වේ.

Write a review

Captcha