Refine Search
'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්
සිංහල කවියේ නූතන ම අඩවිය පිළිබඳ පවත්නා නිරීක්ෂණ කිහිපයක් පිළිබඳ ව සාකච්ජා කොට ඇත...
Read
මහා සිනමාව කියවීම
ලොව බිහි වූ හොඳම සෙලියුලොයිඩ් චිත්‍රපට දහයක් පිළිබඳව අගනා සිනමානුරූපි, දෘෂ්ටිවාදී හා ශාස්ත්‍රීය කියවීමක් අන්තර්ගත වේ...
Read
කුංකුම තිලකය
මානව ජීවිතය විවරණය නම් අවශ්‍යතාව ඥානනය කරමින් රචිත මලීහා රාජොන්ගේ “The Dance of Life” කෘතියේ සිංහල පරිවර්තනයයි...
Read
තාක්ෂණ ධනවාදය හා චිත්‍රපටය
මහේෂ් හපුගොඩ හා හිනිදුම සුනිල් සෙනෙවි සංකලනයෙන් සම්පාදනය කර ඇති මෙම කෘතිය තුළින් චිත්‍රපටය එහි සම්භවය අරුතෙන් මිදී පදිකවේදිකාකරණය වී ඇති ආකාරයත්, නූතනයේ අප දිවි ගෙවන තාක්ෂණ ධනවාදී යුගය තුළ චිත්‍රපට ..
Read
මැවිලා පෙනේවි රූපේ
පුරා දින ශතකයක් මුළුල්ලේ නෙත් එෆ්. එම් ගුවන්විදුලි තරංග ඔස්සේ විකාශනය වූ ගුවන්විදුලි විශේෂාංගයේ මුද්‍රිත පිටපතයි. සිංහල සිනමා වංශකතාවේ අප්‍රධාන හා විරල අවස්ථා කිහිපයක් පාදක කොටගෙන රචනා කර ඇත. සිංහල සි..
Read
සිංහල කෙටිකතාවේ සිනමාවතරණය
කෙටිකතාවේ හා සිනමාවේ සබඳතාව වටහා ගැනීමටත්, කෙටිකතාවක් සිනමාවට නැගෙන විට සිදු වන වෙනස්කම්වල ස්වභාවය වටහා ගැනීමත්, මුල් කෘතියට හානි නොවන පරිදී එය කළ හැකි ද යන්න විමසීම සහ භාෂාව හා රූපය අතරැති සබඳතාව න්..
Read
ශ්‍රී ලාංකේය සිනමාවේ දෙවැනි සුසමාදර්ශය : ආචාර්ය ධර්මසේන පතිරාජ
සිංහල සිනමාවට ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය පිළිබඳ රචනා වූවකි...
Read
කොළඹ කවිය සහ එච්. ඇම්. කුඩලිගම
කොළඹ කවි යුගය වෙත එල්ල වූ විචාර මතවාද පිළිබඳව හා එච්. ඇම්. කුඩලිගම කවියාගේ පද්‍ය නිර්මාණ සමස්තය පිළිබඳ ව ලියැවුණූ විමර්ශනාත්මක කෘතියකි...
Read
සිනමානුරූපි රචනා
සිනමා විෂය පිළිබඳ වසර විස්සක කාලයක් විවිධ අවස්ථාවල රචිත ලේඛන, දත්ත හා තොරතුරු ඇතුළත් වේ. නුතන ඥානය ද මීමංසාව ද මුසු කර බලගතු සිනමානුරූපි ලේඛන අඛණ්ඩ ව සම්පාදනය වේ. මේ සංග්‍රහයේ එක්රැස් වී ඇති රචනා සමුද..
Read