Your shopping cart is empty!
සිංහල කවියේ නූතන ම අඩවිය පිළිබඳ පවත්නා නිරීක්ෂණ කිහිපයක් පිළිබඳ ව සාකච්ජා කොට ඇත...
Read
ලොව බිහි වූ හොඳම සෙලියුලොයිඩ් චිත්‍රපට දහයක් පිළිබඳව අගනා සිනමානුරූපි, දෘෂ්ටිවාදී හා ශාස්ත්‍රීය කියවීමක් අන්තර්ගත වේ...
මානව ජීවිතය විවරණය නම් අවශ්‍යතාව ඥානනය කරමින් රචිත මලීහා රාජොන්ගේ “The Dance of Life” කෘතියේ සිංහල පරිවර්තනයයි...
මහේෂ් හපුගොඩ හා හිනිදුම සුනිල් සෙනෙවි සංකලනයෙන් සම්පාදනය කර ඇති මෙම කෘතිය තුළින් චිත්‍රපටය එහි සම්භවය අරුතෙන් මිදී පදිකවේදිකාකරණය වී ඇති ආකාරයත්, නූතනයේ අප දිවි ගෙවන තාක්ෂණ ධනවාදී යුගය තුළ චිත්‍රපට ..
පුරා දින ශතකයක් මුළුල්ලේ නෙත් එෆ්. එම් ගුවන්විදුලි තරංග ඔස්සේ විකාශනය වූ ගුවන්විදුලි විශේෂාංගයේ මුද්‍රිත පිටපතයි. සිංහල සිනමා වංශකතාවේ අප්‍රධාන හා විරල අවස්ථා කිහිපයක් පාදක කොටගෙන රචනා කර ඇත. සිංහල සි..
කෙටිකතාවේ හා සිනමාවේ සබඳතාව වටහා ගැනීමටත්, කෙටිකතාවක් සිනමාවට නැගෙන විට සිදු වන වෙනස්කම්වල ස්වභාවය වටහා ගැනීමත්, මුල් කෘතියට හානි නොවන පරිදී එය කළ හැකි ද යන්න විමසීම සහ භාෂාව හා රූපය අතරැති සබඳතාව න්..
සිංහල සිනමාවට ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය පිළිබඳ රචනා වූවකි...
කොළඹ කවි යුගය වෙත එල්ල වූ විචාර මතවාද පිළිබඳව හා එච්. ඇම්. කුඩලිගම කවියාගේ පද්‍ය නිර්මාණ සමස්තය පිළිබඳ ව ලියැවුණූ විමර්ශනාත්මක කෘතියකි...
කොළඹ නගරයේ අතීතාවර්ජනය පිළිබඳ රචනා වූවකි...
සිනමා විෂය පිළිබඳ වසර විස්සක කාලයක් විවිධ අවස්ථාවල රචිත ලේඛන, දත්ත හා තොරතුරු ඇතුළත් වේ. නුතන ඥානය ද මීමංසාව ද මුසු කර බලගතු සිනමානුරූපි ලේඛන අඛණ්ඩ ව සම්පාදනය වේ. මේ සංග්‍රහයේ එක්රැස් වී ඇති රචනා සමුද..