Refine Search
එකී මෙකී නොකී කතා
ෆේස්බුක් සමාජ ජාල අඩවිය කිසියම් ආකාරයක බරසාර අසහස් ප්‍රචලිත කරමින් පාඨක සහභාගීත්වය ලබා ගැනීම සඳහා මා ලියූ නොකී කතා හා කී කතා පෙළෙහි අවසන් කොටසයි. මෙහිදී කොමෙන්ට් ලෙස ලද පාඨක ප්‍රතිචාරද පළ කොට ඇත...
Read
සිදු රළ මැද
1985-1990 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදා අධිකාරිලත් ඉංජිනේරු නිලධාරියෙකු ලෙස ගොඩබිම මෙන්ම උතුරු මුහුදේ ආවේක්ෂණ කලාපයේ ආරක්ෂක වළල්ලේ නෞකාවලදී ලද අත්දැකීම් පාදක වේ...
Read
නාදුනන තුවක්කුකරුවාගේ කතාව
ජනතා විමුක්ති පෙරමුණට, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට, රාජ්‍ය හමුදාවන්ට මෙන්ම රාජ්‍ය නොනිල අතුරු හමුදාවන්ට අයත් නාඳුනන තුවක්කුකරුවන් අතින් සිදු වූ ඝාතන සංස්කෘතියක්, ඒ යුගයේ ජවිපෙ දේශපාලන ක්‍රියාකාරිත්වයේ..
Read
ගමගෙදර යහළුවෝ
"ගම ගෙදර යහළුවෝ " ළමා කතා සංග්‍රහයේ අඩංගු වන්නේ කැළෑ පෙදෙසක පිහිටි ගම ගෙදරක ජීවත් වන බල්ලෙක්, පූසෙක්, කුකුළෙක් හා හරකෙක් නිවසින් අමනාප වී පළා ගොස් දිනකට පසු සොර මුලකට අයත් වස්තු සම්භාරයක්ද සමඟින් නැවත..
Read