තාක්ෂණ ධනවාදය හා චිත්‍රපටය



මහේෂ් හපුගොඩ හා හිනිදුම සුනිල් සෙනෙවි සංකලනයෙන් සම්පාදනය කර ඇති මෙම කෘතිය තුළින් චිත්‍රපටය එහි සම්භවය අරුතෙන් මිදී පදිකවේදිකාකරණය වී ඇති ආකාරයත්, නූතනයේ අප දිවි ගෙවන තාක්ෂණ ධනවාදී යුගය තුළ චිත්‍රපට විචාරකයාගේ නොවලංගුභාවයත් සාකච්ජා කර ඇත.

Write a review

Captcha