Your shopping cart is empty!
කර්මක්ෂ කෙටිකතා නමයකින් යුතු කෙටිකතා සංග්‍රහයකි. එම කෙටිකතා 'ස්වාධීන බෝනික්කා ", "ස්වප්නා මීනාක්ෂි','වවුල්ලු',' හොරකම", "කමකට නැති ගැහැනිය', "රේල් පීලි " , "හොඳ එකීගේ කතාව ', කැරකෙන ජීවිත' සහ 'ගැලවීම"..
Read
Dream Catchers is a collection of nine different short stories. It was recognized as the best collection of short stories by the Godage National Awards in 2019, and it was chosen as one of the finalis..
ප්‍රගාමි යනු විද්‍යා ප්‍රබන්ධ සංග්‍රහයකි. මනඃකල්පිත චරිත ඇසුරු කරගත් කතා 6ක් මෙහි ඇතුළත් වේ. ඒවා නම් "සිමිලියිස්", "සංහාරයට මොහොතක්", "සුදුස්සා", "ප්‍රගාමි", "මිනිස් බද්ධය", "රහස" යන ඒවා වේ...
A collection of 50 poems written by Kanchana Priyakantha...
කාංචනා ප්‍රියකාන්ත විසින් රචනා කළ පද්‍ය පන්ති 38කින් යුත් අපූර්ව කාව්‍ය සංග්‍රහයකි...
කාංචනා ප්‍රියකාන්ත විසින් රචනා කරන ලද නවතම කෙටිකතා සංග්‍රහයකි. මෙහි කෙටිකතා 7ක් අන්තර්ගත වේ. එනම් "ඔරලෝසු කණුව", "පිටපත් ලිවීම", "දහිර වාට්ටුව", "රඟමඬලක", "මං චිත්‍රපටියක", "කප්පිත්තන" හා "විශේෂණ" වේ...
2013 වසරේදී කාංචනා ප්‍රියකාන්ත විසින් රචනා කරන ලද ඇගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහයයි. මෙය කෙටිකතා 8කින් සමන්විත වේ. එනම් "රුපියල් පහ", "සමුගැනීම", "මුද්ද", "සිත්තරා සහ සිතුවම", "සුවිනීතා නැන්දා හා වත්සලා",..