Your shopping cart is empty!
සෙන් දහමේ ඕෂෝගේ සංවාද 30-40ක් පමණ අන්තර්ගත කොට රචනා කර ඇති මෙම කෘතිය ආචාර්ය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට පරිවර්තනය කර ඇත...
Read
සුසාන් කුලිජි ගේ What Katy Did යන කෘතියේ සිංහල පරිවර්තනයයි. කේති නැමැති දරුවෙකු පාදක කරගෙන රචිත මෙම කෘතිය ආචාර්ය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට පරිවර්තන කර ඇත. කතාන්දර 13ක් ඇසුරෙන් ගලා යන කෘතියකි...
ලොව මුදුනට මුලින්ම පා තැබූ ටෙන්සිං නෝගේ ගේ වික්‍රමාන්විත ජීවන වෘත්තාන්තය ඇතුළත් වේ. ජේම්ස් රැම්සේ උල්මාන් නම් ප්‍රකට නවකතාකරු විසින් රචිත මෙම කෘතිය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට අනුවර්තනය කර ඇත...
සෙන් දහම ඕෂෝගේ සංවාද 30-40ක් පමණ අන්තර්ගත කොට රචනා කර ඇත...
බෝධි ධර්ම නම් සෙන් මුනිවරයාගේ ඉගැන්වීම් හා දර්ශනයන් ඇතුළත් කොට රචනා කර ඇති කෘතියකි...
ඇමරිකානු - කැනේඩියානු ජාතික එක්හාට් ටෝල් (ECKHARTTOLLE) නැමැති ආධ්‍යාත්මික ගුරුවරයාගේ 'A NEW EARTH' නම් වූ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයකි. ආධ්‍යාත්මික ජීවනය සොයන්නෙකු විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු, මෑත..
සෙන්දහම පිළිබඳ බුදුන් වහන්සේගේ හා ජේසු තුමාගේ දේශනාවන් කැටි කොට රචනා වූ කෘතියකි...
ශ්‍රී නිසර්ග දත්ත මහාරාජ් නමැති උත්තරිතර ගුරුතුමා විසින් රචිත I Am That කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉතා ගැඹුරු ධර්ම කරුණු උපමා උපමේය මගින් සරල ලෙස පහදා දෙයි. මෙහි අන්තර්ගත උතුම් ධර්මය ඔබගේ ජීවිතය වෙනස් ..
Neale Donald Walsch විසින් රචනා කරන ලද “Conversation with God” නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. අප ජීවත් වන විශ්වයේ අරුත කුමක්ද? මරණින් මතු අපගේ ඉරණම කුමක් වේවිද? මෙම විශ්වය මිත්‍රශීලී ස්ථානයක්ද? යනාදී ප..
ඕෂෝ විසින් රචිත Tao The Three Treasure’s නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. සොබාදහමට එරෙහිව නොයමින්, අත හැරීම බලෙන් සිදු නොකර, අනිත්‍යය පසක් නොකර සිටිමින් ස්වභාවික ලෙස විමුක්ති සුවය උදා කරගන්නා අයුරු මෙහි ..