Refine Search
සෙන් අසම්මතියේ මාවත ඕෂෝ -පළමු කාණ්ඩය
සෙන් දහමේ ඕෂෝගේ සංවාද 30-40ක් පමණ අන්තර්ගත කොට රචනා කර ඇති මෙම කෘතිය ආචාර්ය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට පරිවර්තනය කර ඇත...
Read
කේතිට පාඩමක්
සුසාන් කුලිජි ගේ What Katy Did යන කෘතියේ සිංහල පරිවර්තනයයි. කේති නැමැති දරුවෙකු පාදක කරගෙන රචිත මෙම කෘතිය ආචාර්ය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට පරිවර්තන කර ඇත. කතාන්දර 13ක් ඇසුරෙන් ගලා යන කෘතියකි...
Read
හිමගිර ජයගතිමි
ලොව මුදුනට මුලින්ම පා තැබූ ටෙන්සිං නෝගේ ගේ වික්‍රමාන්විත ජීවන වෘත්තාන්තය ඇතුළත් වේ. ජේම්ස් රැම්සේ උල්මාන් නම් ප්‍රකට නවකතාකරු විසින් රචිත මෙම කෘතිය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට අනුවර්තනය කර ඇත...
Read
බෝධි ධර්ම ශ්‍රේෂ්ඨ සෙන් මුනිවරයා
බෝධි ධර්ම නම් සෙන් මුනිවරයාගේ ඉගැන්වීම් හා දර්ශනයන් ඇතුළත් කොට රචනා කර ඇති කෘතියකි...
Read
හෙට උදාවන නව ලෝකය
ඇමරිකානු - කැනේඩියානු ජාතික එක්හාට් ටෝල් (ECKHARTTOLLE) නැමැති ආධ්‍යාත්මික ගුරුවරයාගේ 'A NEW EARTH' නම් වූ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයකි. ආධ්‍යාත්මික ජීවනය සොයන්නෙකු විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු, මෑත..
Read
ශ්‍රේෂ්ඨතම මාවත
සෙන්දහම පිළිබඳ බුදුන් වහන්සේගේ හා ජේසු තුමාගේ දේශනාවන් කැටි කොට රචනා වූ කෘතියකි...
Read
දෙවියන් සමඟ පිළිසඳරක්
Neale Donald Walsch විසින් රචනා කරන ලද “Conversation with God” නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. අප ජීවත් වන විශ්වයේ අරුත කුමක්ද? මරණින් මතු අපගේ ඉරණම කුමක් වේවිද? මෙම විශ්වය මිත්‍රශීලී ස්ථානයක්ද? යනාදී ප..
Read
තාඕ ස්වභාවිකත්වයේ සදාතනික නීතිය
ඕෂෝ විසින් රචිත Tao The Three Treasure’s නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. සොබාදහමට එරෙහිව නොයමින්, අත හැරීම බලෙන් සිදු නොකර, අනිත්‍යය පසක් නොකර සිටිමින් ස්වභාවික ලෙස විමුක්ති සුවය උදා කරගන්නා අයුරු මෙහි ..
Read