Your shopping cart is empty!
නූතන ගීතවල සාම්ප්‍රදායික විරිත් ලක්ෂණ සහ නාද රටා විමසුම..
Read
සුනිල් ආර්. ගමගේ විසින් රචනා කර ඇති මෙහි අර්ථවත් හා හරවත් ගී පද රචනා 110ක් අන්තර්ගත වේ...
ගීත නිර්මාණ විෂයට අදාළ ගී පද රචනා සහ සංගීතය පිළිබඳව විද්වතුන්ගේ ලිපි 13 කින් සමන්විතය...
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ගී නිර්මාණ විමර්ශනය කළ සංගීත විෂයයෙහි ප්‍රාමාණිකයන්ගේ ලිපි ඇතුළත් සාර සංග්‍රහය..
සංගීතාංජලී දෙවන කලාපය යනු නිර්මාණාත්මක ගීතය උදෙසා සිංහල දමිල උභය පාර්ශවයන්, රාජ්‍ය මට්ටමින් අගය කරන දෙවන අවස්ථාවයි. මෙය සංගීත විෂයය හදාරන විද්‍යාර්ථයින්ට අත්වැල සපයමින් එම විෂයය පිළිබඳ ප්‍රාමාණිකයින්..
මෙම කෘතියෙහි ළමා ගී නිර්මාණයන්හි ඉංග්‍රීසි, දමිළ පරිවර්තන සහ පෙර අපර දෙදිග ස්වර ප්‍රස්තාර ඇතුළත් ය. මෙම ගීත YouTube මගින් අසා රසවිඳිය හැකිය...