සිංහල කෙටිකතාවේ සිනමාවතරණය



කෙටිකතාවේ හා සිනමාවේ සබඳතාව වටහා ගැනීමටත්, කෙටිකතාවක් සිනමාවට නැගෙන විට සිදු වන වෙනස්කම්වල ස්වභාවය වටහා ගැනීමත්, මුල් කෘතියට හානි නොවන පරිදී එය කළ හැකි ද යන්න විමසීම සහ භාෂාව හා රූපය අතරැති සබඳතාව න්‍යායික ව හා ප්‍රායෝගික ව වටහා ගැනීම යන මුඛ්‍ය කරුණු සාකච්ජා කොට ඇත.

Write a review

Captcha