Refine Search

බිසෝපැන්න ගලේ අභිරහස hover image

බිසෝපැන්න ගලේ අභිරහස

කීර්තිලතා ඇල්විටිගල විසින් රචිත අභිරහස් ළමා නවකතාවකි. බිසෝපැන්න නම් පුරාණ පර්වතයක ඇති නිධානයක් ළමෝ කණ්ඩායමක් විසින් නිධන් සොරුන්ගෙන් බේරා ගන්නා ආකාරය පිළීබඳ කියවෙන කතා පුවතකි...

(0)

Read

රෝස පොහොට්ටුව hover image

රෝස පොහොට්ටුව

ජායාරූප ශිල්පියෙකු හා ඇගේ පෙම්වතියගේ ප්‍රේම වෘත්තාන්තය කියවෙන යොවුන් නවකතාවකි...

(0)

Read

සඳුන් සිසිලයි ජීවිතේ - I hover image

සඳුන් සිසිලයි ජීවිතේ - I

පාසල් යන යෞවනියක් හා ඇගේ පාසල් ගුරුතුමන් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවක් අවසානයේ ජය ගන්නා ආකාරය පිළිබඳ කියවෙන යොවුන් නවකතාවකි...

(0)

Read

සඳුන් සිසිලයි ජීවිතේ - II hover image

සඳුන් සිසිලයි ජීවිතේ - II

සදුන් සිසිලයි ජීවිතේ පළමු කොටසේ අවසානයෙන් ආරම්භ වේ. තම ස්වාමියා මුලා කොට සරසවි ප්‍රේමයක පැටලෙන යුවතියක් වටා ගලායන යෙවුන් නවකතාවකි...

(0)

Read

Showing 1 to 4 of 4 (1 Pages)