Your shopping cart is empty!
ආගම දහමින් පෝෂණය වූ සිංහල ජන ජීවිතයේ අගය සැබෑ ලෙස දකිමින් රචනා කර ඇති අපේ ගම විශේෂයෙන් වර්තමාන තරුණ පරපුර කියවිය යුතු උපදේශාත්මක ග්රන්ථයක් ලෙස අගය කර ඇත...
Read
මෙරට පළමු දෙමුහුම් බඩඉරිඟු ප්‍රභේදය හා රාවණා හා ඕෂධ යන කුරක්කන් ප්‍රභේද දෙක හඳුන්වා දීම හා වාණිජ පරිසරවල ජීවත්වන ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සුළු ධාන්‍යවල ඇති වැදගත්කම ඉස්මතු කරමින් රචන..
සිය අත්දැකීම් සහ අවබෝධයත් මුසු කොට විද්‍යාඥ කේ. එම්. කරුණාරත්න මහතා විසින් රචිත බඩඉරිඟු වගාව නම් වූ මෙම ග්‍රන්ථය කෘෂි විද්‍යා අංශයේ පරියේෂකයන්ට මෙන්ම අධ්‍යයනය කරන්නන්ටද, ගොවියන්ටද මහත් සේ ඵලදායික වනු ..
බඩඉරිඟු වගාවක ඇතිවන ගැටලු හා ඒවාට ක්ෂණික විසඳුම් මෙන්ම බඩඉරිඟු භෝගයට අදාළ වැදගත් තොරතුරු රාශියක් අන්තර් ගත කොට රචනා කර ඇති කෘතියකි...