Your shopping cart is empty!
බටුවංගල රාහුල හිමියන් රචනා කළ මෙම නවකතාවෙන් මිනිසා සහ සොබාදහම අතර පවතින ගැඹුරු සම්බන්ධය ජයතුපාලගේ චරිතය හරහා ගෙන හැර දක්වා ඇත. සංකේත හා ව්‍යංගාර්ථවත් යෙදුම් භාවිත කරමින් නූතන සමාජ දේශපාලනික පසුබිම පි..
Read
තත්කාලීන සමාජ දේශපාලන සංස්කෘතික වටපිටාව දෙස සානුකම්පිතව බලමින් එම වටපිටාවේම චරිත එම තත්ත්ව කාලීන සමාජ පසුබිම තුළ හැසිරෙන ආකාරයේ හැඩය පිළිබඳව කතා බහ කෙරෙන නවකතාවකි...
බුදු දහමේ විමුක්ති මාර්ගය සරල තැනක සිට සංකීර්ණත්වය කරා ගමන් කළ ආකාරයත්, එහි සත්‍ය මාවත නැවත සොයා ගැනීමට උත්සහ දරන භික්ෂුවක් පිළිබඳව සහ ඊට මඟ පෙන්වන ගුප්ත නැමැති කරත්තකරුවා මැදි කරගත් දේශපාලනය ආදරය, දහ..
වත්මත් සාමාජ සන්දර්භයේ සිදුවන නොයෙකුත් මානව විරෝධී හැසිරීම්, විවිධ අපයෝජන පිළිබඳව මෙන්ම සමාජජාලා තුළින් සිදුවන විවිධාකාර අභව්‍ය සිද්ධි පිළිබඳව පමණක් නොව හෘදය සංක්ෂිය පාගා දමා සිදු කරන නොයෙක් දේශපාලන ..
සංවෘතව තිබූ ලාංකික සමාජයක් ලෝකය විවෘතව ගිය පසු ඊට ඔරොත්තු දීගත නොහැකි වීමෙන් සංක්‍රාන්ති ගතව නැතහොත් තුෂ්නිම්භූත ගතව තිබෙන මෙහොතක එම සමාජ වැසියන්ගේ හැසිරීම් චර්යාවන් කොලොන්නාව තෙල් සංස්ථා පර්යන්තය ඇතු..
ජීවා නැමැති චරිතය පාදක කර ගනිමින් ජීවිතයට වැදගත් හුරුපුරුදු රාශියක් හා ඔවදන් රාශියක් ලබා දෙන කෘතියකි...