සිනමානුරූපි රචනා



සිනමා විෂය පිළිබඳ වසර විස්සක කාලයක් විවිධ අවස්ථාවල රචිත ලේඛන, දත්ත හා තොරතුරු ඇතුළත් වේ. නුතන ඥානය ද මීමංසාව ද මුසු කර බලගතු සිනමානුරූපි ලේඛන අඛණ්ඩ ව සම්පාදනය වේ. මේ සංග්‍රහයේ එක්රැස් වී ඇති රචනා සමුදාය ද එම ප්‍රයත්නය ම තරමක් ශාස්ත්‍රීය මාවතක පැනෙන කොන්දේසි ද සමඟ ඉදිරිපත් කිරීමට ගත් තවත් ප්‍රයත්නයකි.

Write a review

Captcha