Refine Search

සාංදෘෂ්ටික hover image

සාංදෘෂ්ටික

එක මොහොතක රටම වසාගත් ව්‍යසනයක් පාමුල දී තමන් සමඟ එකට ජීවත් වන තරුණිය එනතුරු බලා සිටින තරුණයෙකුට වයස අවුරුදු හැත්තෑ නවයක් පමණ වන බුර්ෂුවා පන්තියේ මිනිසෙක් මුණ ගැසෙයි. ඉන්පසු ව ඔහු තරුණයාට තමන්ගේ කතාව ..

(0)

Rs.0.00

Read

දඩබ්බරයා hover image

දඩබ්බරයා

මෙය තරුණ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයේ ප්‍රකට සහ අප්‍රකට සිදුවීම් පාදක කරගනිමින් රචනා කළ කෘතියකි. මෙම කතාවේ යශෝධරා සිද්ධාර්ථ ප්‍රේමකතාව ගොඩ නැගෙන තැතින් ආරම්භ වී, සිද්ධාර්ථ ගිහිගෙය අතහැර තැනින් අවසන් වෙ..

(0)

Rs.0.00

Read

ගුම් hover image

ගුම්

බටුවංගල රාහුල හිමියන් රචනා කළ මෙම නවකතාවෙන් මිනිසා සහ සොබාදහම අතර පවතින ගැඹුරු සම්බන්ධය ජයතුපාලගේ චරිතය හරහා ගෙන හැර දක්වා ඇත. සංකේත හා ව්‍යංගාර්ථවත් යෙදුම් භාවිත කරමින් නූතන සමාජ දේශපාලනික පසුබිම පි..

(0)

Rs.0.00

Read

නයිගලින් උපන් පුත්‍රයෝ hover image

නයිගලින් උපන් පුත්‍රයෝ

තත්කාලීන සමාජ දේශපාලන සංස්කෘතික වටපිටාව දෙස සානුකම්පිතව බලමින් එම වටපිටාවේම චරිත එම තත්ත්ව කාලීන සමාජ පසුබිම තුළ හැසිරෙන ආකාරයේ හැඩය පිළිබඳව කතා බහ කෙරෙන නවකතාවකි...

(0)

Rs.0.00

Read

 රන්කරඬුව hover image

රන්කරඬුව

බුදු දහමේ විමුක්ති මාර්ගය සරල තැනක සිට සංකීර්ණත්වය කරා ගමන් කළ ආකාරයත්, එහි සත්‍ය මාවත නැවත සොයා ගැනීමට උත්සහ දරන භික්ෂුවක් පිළිබඳව සහ ඊට මඟ පෙන්වන ගුප්ත නැමැති කරත්තකරුවා මැදි කරගත් දේශපාලනය ආදරය, දහ..

(0)

Rs.0.00

Read

බොර තෙල් hover image

බොර තෙල්

සංවෘතව තිබූ ලාංකික සමාජයක් ලෝකය විවෘතව ගිය පසු ඊට ඔරොත්තු දීගත නොහැකි වීමෙන් සංක්‍රාන්ති ගතව නැතහොත් තුෂ්නිම්භූත ගතව තිබෙන මෙහොතක එම සමාජ වැසියන්ගේ හැසිරීම් චර්යාවන් කොලොන්නාව තෙල් සංස්ථා පර්යන්තය ඇතු..

(0)

Rs.0.00

Read

රජ සහ ඝාතකයා hover image

රජ සහ ඝාතකයා

අසීමාන්තික බලතල දරමින් ජනාධිපති පැරකුම් ලංකාව පාලනය කරන්නේ රජෙකු ලෙසය. රාජකීය දෛවඥයා කියන්නේ ‘රජෙකු සිටින තැන ඝාතකයෙකුද සිටින්නේය’ කියායි. එහෙත් පැරකුම්ගේ සැළසුම නම් තවත් දශක කිහිපයක් රට පාලනය කොට සිහ..

(0)

Rs.0.00

Read

එළි hover image

එළි

ලංකාගම නම් සුන්දර ග්‍රාමයේ වූ දුෂ්කර පාසලක සිසුන් පාදක කරගෙන රචනා කර ඇති යොවුන් නවකතාවකි...

(0)

Rs.0.00

Read

මම සමන් hover image

මම සමන්

ජගත් ජේ එදිරිසිංහ විසින් රචිත අපූර්ව යොවුන් නවකතාවකි...

(0)

Rs.0.00

Read

අපි දු යාත්‍රා කළෙමු hover image

අපි දු යාත්‍රා කළෙමු

අපි දු යාත්‍රා කළෙමු නවකතාව ගෙතී ඇත්තේ යුද්ධය අවසන් වූ පසු බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යන්නට උත්සාහයක් දරන පුත්තලම ප්‍රදේශයේ තරුණයන් පිරිසකගේ අත්දැකීම් වටා ය. මෙහි එන නම් ගම් මනඃකල්පිත ය...

(0)

Rs.0.00

Read

දුලවන්නියෝ hover image

දුලවන්නියෝ

පසුගිය කාල වකවානුවේ අප රට තුළ සිදු වූ සමාජ විපර්යාසය, දේශපාලන හා පුද්ගලාන්තර වශයෙන් ගෙන දුන් මහත් දෝමනස්ස සිද්ධීන් සමඟ මුළු මහත් සමාජය ම දේශපාලනීකරණයට ලක් වීමත්, සිදුවිය. එහි ජීවත් වන මිනිසුනට එයින් ම..

(0)

Rs.0.00

Read

වීදියේ කිවිඳිය hover image

වීදියේ කිවිඳිය

මෑත කාලයේ අප රට මුහුණ දුන් දේශපාලන ගැටුම් හා වර්ගවාදී ගැටුම් නිසා විවිධ ගැටලුවලට ශ්‍රී ලාංකික සමාජය ලක් විය. එවන් පසුබිමක හැදුණු වැඩුණු තරුණ කාන්තාවකගේ ජීවන චරිතය පසුබිම් කරගෙන, නොසිතූ ලෙස තමාගේ ආදරණී..

(0)

Rs.0.00

Read

රුක්මල් යාය hover image

රුක්මල් යාය

පුෂ්පා ශ්‍රියන්ති ප්‍රනාන්දු විසින් රචනා කරන ලද මෙම නවකතාව සමාජ අසාධාරණය හා ඇති නැති පරතරය හමුවේ පීඩා විඳින පවුලක කතා පුවතක් අනුවේදනීය ලෙස ගෙනහැර දක්වා ඇත...

(0)

Rs.0.00

Read

බව දුර hover image

බව දුර

වත්මන් සමාජයේ මල්ශාලා කර්මාන්තය දියුණුවේ හිනිපෙත්තටම නැගී ඇති අතර එදා පැවැති අවමංගල චාරිත්‍ර චාරිත්‍රද මේ වන විට අභියෝගයට ලක්ව වෙනස්වෙමින් පවතී. මෙම නවකතාවට මූලික පදනම වැටී ඇත්තේ ඒ ආශ්‍රයෙනි. අනගාරික ..

(0)

Rs.0.00

Read

පත්තම්මා hover image

පත්තම්මා

මහනුවර යුගයේ ජීවත් වූ වැන්දඹු කුඹල් ගැහැනියක හා ඇගේ දියණිය වටා ගෙතුණු කතාවකි. කුණ්ඩසාලේ කුමරු හෙවත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා විසින් පත්තම්මාගේ දියණිය යකඩ දෝලියක් ලෙස පාවා ගන්නා අතර ඇය අන්තපුර..

(0)

Rs.0.00

Read

Showing 1 to 15 of 21 (2 Pages)