සංගීතාංජලී - දෙවන කලාපය



සංගීතාංජලී දෙවන කලාපය යනු නිර්මාණාත්මක ගීතය උදෙසා සිංහල දමිල උභය පාර්ශවයන්, රාජ්‍ය මට්ටමින් අගය කරන දෙවන අවස්ථාවයි. මෙය සංගීත විෂයය හදාරන විද්‍යාර්ථයින්ට අත්වැල සපයමින් එම විෂයය පිළිබඳ ප්‍රාමාණිකයින් විසින් සකස් කරන ලද ලිපි පෙළක එකතුවකි.

Write a review

Captcha