නාදුනන තුවක්කුකරුවාගේ කතාව



ජනතා විමුක්ති පෙරමුණට, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට, රාජ්‍ය හමුදාවන්ට මෙන්ම රාජ්‍ය ‍නොනිල අතුරු හමුදාවන්ට අයත් නාඳුනන තුවක්කුකරුවන් අතින් සිදු වූ ඝාතන සංස්කෘතියක්, ඒ යුගයේ ජවිපෙ දේශපාලන ක්‍රියාකාරිත්වයේ මෙතෙක් හෙළි නොවූ කරුණුත් පාදක කොට ගෙන ලියැවුණු කතාවකි.

Write a review

Captcha