සිරිකත ඔබයි දුවේ



කාන්තාව යන්නෙහි තේරුම සිත් ඇදගන්නා තැනැත්තිය යන්නය. යහපත්, රුමත්, අවංක, ආචාරශීලි බිරිඳක් ලැබීම මංගල කරුණක් බව මහා මංගල ජාතකයෙහි දැක්වෙයි. ගෙයක් නිවසක් කිරීමේ නිවසක් දෙව්ලොවක් කිරීමේ මහා බලය ඇය සතුය. එබඳු සුන්දර කාන්තාවන් පිළිබඳ විස්තරවලින් ත්‍රිපිටකය සහ බෞද්ධ සාහිත්‍යය පිරි ඉතිරි ගොස් ඇත. ඒවායින් වර්තමාන සමාජයට ගත හැකි ආදර්ශ ද බොහෝය.

Write a review

Captcha