සූත්‍ර දේශනා සරලව



ත්‍රිපිටකය සුත්‍ර, විනය, අභිධර්ම යනුවෙන් කොටස් තුනකි. මෙයින් සුත්‍ර පිටකය නැවතත් දීඝ නිකාය, මඡ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය වශයෙන් කොටස් පහකට බෙදෙයි. බුදූපියාණන් දේශනා කළ දීර්ඝ සුත්‍ර දීඝ නිකායේද, මධ්‍යම ප්‍රමාණයේ සුත්‍ර මඡ්ක්‍ධිම නිකායේද, කෙටි සුත්‍ර සංයුත් ත නිකායේද ඇතුළත් වෙයි. මෙම පොත ලියා ඇත්තේ දීඝනිකායේ සුත්‍ර දේශනා ඇසුරෙනි.

Write a review

Captcha