බුදු දහමේ භාවනා ක්‍රම



බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතියෙහි ත්‍රිපිටක හා අටුවා පිළිබඳ කෙටි හැඳින්වීමක් හා බුදු දහමේ භාවනා ක්‍රම පිළිබඳ හැඳින්වීමක් අන්තර්ගත වේ. මිත්‍යාදෘෂ්ටික භාවනා ක්‍රමවලින් බුදු දහමේ භාවනා ක්‍රම හඳුනා ගන්නා ආකාරය විස්තර කොට ඇත.

Write a review

Captcha