සිංහල මිලින්දප්‍රශ්නය



මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් නඟන ලද උභතොකොටික වූ ප්‍රශ්නයන්ට නාගසෙන නම් රහත් තෙර කෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්මානුකූල පිළිතුරු සංග්‍රහ කොට මිලින්ද පඤ්හකරණ ලද පාලිග්‍රන්ථය මිලින්ද පඤ්හයි ප්‍රසිද්ධ ය. මේ එහි සිංහල පරිවර්තනයයි. මේ පොත පළමුවරට මුද්‍රණයෙන් ප්‍රකාශයට පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 1878 හි දී ය.

Write a review

Captcha