සිංහල බෝධි වංශය



සිංහල බෝධි වංශය ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල මහතෙරිඳු විසින් කුරුණෑගල රාජ්‍ය සමයේ දී රචනා කර ඇතැයි සැලකෙන ග්‍රන්ථයකි. බුදු රජාණන් වහන්සේට බුදු වීම සඳහා මහෝපකාරි වූ ජයසිරි මහා බෝධිය පිළිබඳ කතා පුවත මෙහි විස්තර කර ඇත.

Write a review

Captcha