Refine Search
සැළලිහිණි සංදේශය
සැළලිහිණි සන්දේශය යනු කෝට්ටේ යුගයෙහි විසූ දීප්තිමත්ම කවියකු වන ෂඩ්භාෂාපරමේශ්වර ත්‍රිපිටකවේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සන්දේශ කාව්‍යයකි. එය සවන පැරකුම්බා රජුගේ කණිටු දියණියන් වන ලෝකනාථා හෙවත්..
Read
සිරිත් මල්දම
දරුවන්ට හොඳ නරක කියා දෙනු ලබන උපදේශාත්මක කාව්‍ය සංග්‍රහයක් වන සිරිත් මල්දම ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් පඬිතුමා විසින් රචනා කරන ලදී. මෙහි විශේෂත්වය වන්නේ ළමා පරපුර ඉලක්ක කරගෙන රචනා කර තිබීමයි...
Read
ලෝවැඩ සඟරාව
හයවන පැරකුම්බා රජු දවස ක්‍රි. ව. 1412 - 1467 කාල වකවානුවේදී වීදාගම මෛත්‍රීය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. බෞද්ධ සමාජයේදී ප..
Read
ජාතික තොටිල්ල
කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවියෙකු ලෙස සැලකෙන ඇස්. මහින්ද හිමියන් විසින් ජාතික තොටිල්ල හෙවත් දරු නැලවිල්ල කාව්‍ය පන්තිය නිර්මාණය කර තිබේ. සිව්පද ආකෘතියෙන් රචනා කර ඇති මෙම පද්‍ය පන්තිය ස්වකීය දේශය, ආ..
Read
අහස් ගඟ දිගේ තරුවකට
සිංහල කෙටිකවිවලින් යුතු කෘතියකි. පළමු වරට eBook වශයෙන් නිකුත් වේ. ප්‍රේමය, සොබාදම හා මානුෂීය හැඟීම් මූලික කරගෙන කරනු ලබන නිර්මාණයකි...
Read
සඳ නිවුණු රාත්‍රිය
කොත්මලේ සිරිසේන විසින් රචනා කර ඇති දිගු හා කෙටි කවි ඇතුළත් කාව්‍ය සංග්‍රහයකි...
Read
මගහැරුණු රාත්‍රිය
විවිධ තේමාවන් ඇසුරෙන් රචිත කාව්‍ය නිර්මාණ 88කින් සමන්විත කෘතියකි. පොදුවේ ගත්විට වැඩිපුරම අන්තර්ගත වී ඇත්තේ පවතින සමාජ රටාවේ විකාශනයයි. ඊට අමතරව ප්‍රේමය, රාගය මෙන්ම සුන්දරත්වයද වස්තු විෂය කොටගෙන රචිත ක..
Read
මේ ලියුම නොකියවා ගිය අය
2024 මාර්තු මාසයේ සිට මේ දක්වා රචිත කවි 38ක් මෙම කෘතියෙහි අන්තර්ගත කොට ඇත. රචකයෙකු ලෙස කියන්නට බැරි වූ කතා, ආදරණීයයන් හට යවන්නනට බැරි වූ පණිවිඩ, මිතුරෙකු සමඟ හෝ හඬගා කිව නොහැකි සමහර වේදනා එනම් පෞද්ගලි..
Read