මගහැරුණු රාත්‍රිය



විවිධ තේමාවන් ඇසුරෙන් රචිත කාව්‍ය නිර්මාණ 88කින් සමන්විත කෘතියකි. පොදුවේ ගත්විට වැඩිපුරම අන්තර්ගත වී ඇත්තේ පවතින සමාජ රටාවේ විකාශනයයි. ඊට අමතරව ප්‍රේමය, රාගය මෙන්ම සුන්දරත්වයද වස්තු විෂය කොටගෙන රචිත කාව්‍ය නිර්මාණ වේ.

Write a review

Captcha