ජාතික තොටිල්ල



කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවියෙකු ලෙස සැලකෙන ඇස්. මහින්ද හිමියන් විසින් ජාතික තොටිල්ල හෙවත් දරු නැලවිල්ල කාව්‍ය පන්තිය නිර්මාණය කර තිබේ. සිව්පද ආකෘතියෙන් රචනා කර ඇති මෙම පද්‍ය පන්තිය ස්වකීය දේශය, ආගම මෙන්ම ඓතිහාසික කතා පුවත් රාශියක් අන්තර්ගත වූ උපදේශාත්මක කාව්‍ය සංග්‍රහයක් සේ සැලකෙයි.

Write a review

Captcha