සැළලිහිණි සංදේශය



සැළලිහිණි සන්දේශය යනු කෝට්ටේ යුගයෙහි විසූ දීප්තිමත්ම කවියකු වන ෂඩ්භාෂාපර‍මේශ්වර ත්‍රිපිටකවේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සන්දේශ කාව්‍යයකි. එය සවන පැරකුම්බා රජුගේ කණිටු දියණියන් වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙන් රචිතව ඇත. මෙය ‍පද්‍ය 108 කින් සමන්විත වන අතර උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත්, මාත්‍රා 18කින් යුක්ත ගීතමය විරිතක් වන සමුද්‍රඝෝශ විරිතෙන් රචිත ගීතමය සංදේශයකි කාව්‍යය‍ක් වශයෙන් සැලකේ.

Write a review

Captcha