තේරෙන කවි



සියල්ලන්ටම තේරෙන භාෂාවෙන් කවියට පෙම්බදින මිනිසුන් හට ලියන්නට අදහස් කළ කෘතියකි.. මා දැරූ උත්සාහය සාර්ථක එකක්ද නැත්ද යන්න කියවන සුවහසක් පාඨකයන් තීරණය කරනු ඇත. කාලය විසින් එම තීරණය මා හට ලබා දෙන තෙක් මෙය සයිබර් අවකාශයට බාර කරමි.

Write a review

Captcha