පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ



"පන්සිය පනස් ජාතක පොත් වහන්සේ "නමින් සිංහල පාඨක ජකයාගේ ගෞරවයට පාත්‍ර වු සිංහල ජාතක පොත මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මාහිමියන්ගේ පාලි ජාතකට්ඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අතරට පත්ව ඇත. ජාතක පොතෙහි ජාතක කතා පන්සිය හතළිස් හතක් ඇත. එහි සෑම කතාවක්ම වර්තමාන කතාව, අතීත කතාව, පූර්වාපර සන්ධි ගැලපීම යනුවෙන් අවස්ථා තුනක් ඇත.

Write a review

Captcha