ප්‍රේතවස්තු වර්ණනාව



ආනන්ද ස්ථවීරයන් වහන්සේ විසින් ප්‍රතිඥා කළා වූ අසුහාරදහසක් ධර්මස්කන්ධයන් කිහිපයකින් සංගෘහිතය, බණවර වශයෙන් බණවර සතරක් පමණ වේ. වර්‍ග වශයෙන් උරග වර්‍ගය, උබ්බරී වර්‍ගය, චූළ වර්‍ගය හා මහා වර්‍ගය යනුවෙන් වර්‍ගය සතරකින් සංග්‍රහ කළෝය. ඒ වර්‍ගය සතර අතුරෙන් පළමු වර්‍ගයයෙහි කථා වස්තු දොළසක් වෙති. දෙවන වර්‍ගයයෙහි තෙළෙසක්ද, තුන්වන වර්ගයෙහි දසයක් ද, සතරවන වර්‍ගයෙහි වස්තු සොළසක් වශයෙන් වස්තු එක්පනස් විය. එහි විශයන් අතුරෙන් උරග වර්‍ගය ප්‍රේතවස්තුවට මුල්වේ.

Write a review

Captcha