බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පත් මෙම මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් ක්‍රි.ව. 1266-75 (බු.ව. 1809-1818) අතර කාලයේ දී රචනා කර ඇතැයි සැලකේ. සමන්තකූට පර්වත පර්‍යාන්තයෙහි පිහිටි පළාබත්ගල දේව ප්‍රිතිරාජ ඇමතියා විසින් කරවා පිළිගන්වන ලදි.

Write a review

Captcha