විස්තරාර්ථ සන්න සහිත විශුද්ධිමාර්‍ගය



ලක්දිව මහාවිහාරික භික්ෂු සංගයාගෙන් අටුවා ග්‍රන්ථ පාලිය පරිවර්තනය කර ලබාගැනීමට පැමිණි බුද්ධගෝෂ හිමියන්ට ඒ සදහා ධර්ම ඥාණය සහ භාෂා ඥාණය ප්‍රමාණවත් අන්දමින් එතුමන් සතුව සතුවී ඇත්ද යන සැකය හේතු කොටගෙන බුද්ධගෝෂ හිමියන්ගේ පණ්ඩිතය විභාග කරනුවස් මහමෙව්නාවේ විසු මහාවිහාරික ආචාර්යවරු විසින් බුද්ධගෝෂ හිමි යන් ලවා කරවාගත් පරීක්ෂණ ග්‍රන්ථයයි විශුද්ධිමාර්ගය යනුවෙන් හදුන්වයි .

Write a review

Captcha