කමලා දාස් මගේ කතාව



ඉන්දීය සාහිත්‍යයේ ලෝ පතළ කීර්තියක් උසුලන කමලා දාස් විසින් රචිත “My Story” නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. කේරළය තුළ ‘මාධවී කුට්ටි’ ලෙස ප්‍රචලිත ඇය නවකතා, කෙටිකතා සහ කවි හා වෙනත් දේ ලියා ඇතත් ඇය වඩාත් සතුටු වන්නේ ‘මගේ කතාව’ ලිවීමෙන් බව ඇය පවසා තිබේ.

Write a review

Captcha