හෙට උදාවන නව ලෝකය



ඇමරිකානු - කැනේඩියානු ජාතික එක්හාට් ටෝල් (ECKHARTTOLLE) නැමැති ආධ්‍යාත්මික ගුරුවරයාගේ 'A NEW EARTH' නම් වූ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයකි. ආධ්‍යාත්මික ජීවනය සොයන්නෙකු විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු, මෑතකදී එම විෂය පිළිබඳ පළ වූ ලෝකයේ විශිෂ්ඨ ගණයේ කෘතියකි. ලොව පුරා මෙම කෘතිය පිටපත් මිලියන 08කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී ඇත.

Write a review

Captcha